Thursday, February 6, 2014

වොනීටා ..


 
By Anderson Sophie



කුඩා කල ඇය
දෙතොල් සායම් ගෙන මවගේ
තැවරීය දෙතොලත

වැඩිපුර පුයර දා
ලබාගත්තී ඈ
තරුණ පෙනුමක් මුහුණට

බ්ලොන්ඞ් හිසකේ සහිත
සිනමා තරුවගේ
පින්තූරයේ මෙන් රුවට

වරක් ඈ
සඟරාවකින් කපාගෙන
බිත්තියේ ඇල වූ
ජේසු කි‍්‍රස්තුස් අසලම ....

By E. Ethelbert Miller

Special thanks to. Udan Fernando

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි