හිම
වැටෙති යාතිකාවන් මත
වසා දමමමින් මාවත
ඔබේ පා සළකුණින් සැදි
බලා ඉමි මම එනතුරු
මණරම් වසත් කළ සහ
පේ‍්‍රමයේ ප‍්‍රත්‍යාගමනය
නිමක් නැත
කොයිතරම් වේද මේ ශ්වේත බිම
ලියුම් කවරයක් නැති
ලිපි සදිසි...
by E. Ethelbert Miller
වසා දමමමින් මාවත
ඔබේ පා සළකුණින් සැදි
බලා ඉමි මම එනතුරු
මණරම් වසත් කළ සහ
පේ‍්‍රමයේ ප‍්‍රත්‍යාගමනය
නිමක් නැත
කොයිතරම් වේද මේ ශ්වේත බිම
ලියුම් කවරයක් නැති
ලිපි සදිසි...
by E. Ethelbert Miller

No comments:
Post a Comment
මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි