Thursday, June 6, 2013

සැකය


නිදහස් කරා මං
සිරවී
තෙරපී උන්
ඇගේ සුදු තිසරුන්
ලිහා මුදවා
ඇය දමා තිබූ බැම්මෙං

හිතුවාට වඩා මං
හරිම හීලැයි 
උං

හිලැ වෙන්න
මෙතරං
හුරතල් කර ඇති හැඩැයි 
වෙන උං

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි